Colombo Today Local News

හිරුණිකාගෙන් මලික්ට උණුසුම් හාදුවක්…

එක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය විසින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාවෙත් උණුසුම් හාදුවකින් සිය කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.

ඒ ඊයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි. මෙහිදී මලික් සමරවික්‍රම මහතා පවසා තිබුණේ තමන් පක්ෂය වෙනුවෙන් කැපවන බවත් අමාත්‍යධුරයක් භාර නොගැනීමට තීරණය කළ බවත්ය.

එම ප්‍රකාශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු උද්දාමයට පත්ව උණුසුම් අත්පොළසන් නාදයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මලික් සමරවික්‍රම මහතා අභියසට ගොස් මෙසේ උණුසුම් හාදුවක් ලබා දී ඇත.

Related posts

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

සනත් නිශාන්තට ඇප

colombotoday