Colombo Today Local News

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කින්නියා, පුවරසන්තිව් ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත කළ වැටලීමකදී වයස අවුරුදු 29 ක අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අද(20)දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

සළුසලේ ගොඩනැගිල්ලක දේශපාලන හිතවතෙක් හෝටලයක් දමයි.. රාජ්‍ය දේපළ එළිපිට අවභාවිතයේ

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

colombotoday

එක රටක් එක නීතියක් බලකාය රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකරයි.

colombotoday

“මාත් හිටපු පත්තරකාරයෙක්.. අපේ රජය මාධ්‍ය නිදහස උපරිමයෙන් රකිනවා” – ජනපති

colombotoday

අමෙරිකාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂයක පරිත්‍යාගයක්

colombotoday

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin