Colombo Today Local News

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (29) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඌව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර ඇති මාර්ෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියේ පසු වුණි.

මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.

අවසන් කටයුතු බදුල්ලේ දී සිදුකිරීමට නියමිතයි.

Related posts

තවමත් සභාපති හදුන්නෙත්ති.. බැදුම්කර හොරු තීන්දුයි.. COPE වාර්තාව මුද්‍රණයේ.. ජවිපෙන් නිවේදනයක්

colombotoday

සාගල රත්නායකගෙන් රුවන් විජේවර්ධනට කුණු බැනුම්

colombotoday

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

colombotoday

තරුණියට වයස 17යි තරුණයාට 21යි යුවලම අයිස් එක්ක මාට්ටු

Admin

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday