Colombo Today Local News

තවමත් සභාපති හදුන්නෙත්ති.. බැදුම්කර හොරු තීන්දුයි.. COPE වාර්තාව මුද්‍රණයේ.. ජවිපෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපතිත්වයෙන් ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඉවත් වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා විසින් පැහැදිිළි කිරීමක් සිය ෆේස්බුක් පිටුවේ පලකර ඇත.

සභාපතිවරයා විසින් සෑදු වාර්තාව මේ වන විට මුද්‍රණයට යවා ඇති බවත් හදුන්නෙත්ති මහතා නැගිට ගියේ එජාපය විසින් වෙනම සකසන වාර්තාවේ සභාපතිත්වයෙන් පමණක් බවත් එහි දැක්වෙයි.

ජවිපෙ නායකයා ඉන් පවසන්නේ ඉතිහාසයේද මෙවන් බෙදුනු තීන්දු ලැබුණු අවස්ථා ගණනාවක් ඇති බවයි.

465798

Related posts

කෙහෙළිය එළියට

Admin

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

Admin

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

ජාතික ආණ්ඩු එළ හරකයි මී හරකයි එකට යන්න බෑ කියයි – Photos

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday