Colombo Today Local News

තරුණියට වයස 17යි තරුණයාට 21යි යුවලම අයිස් එක්ක මාට්ටු

වැල්ලම්පිටිය – කොලොන්නාව ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි යුවළක් පරික්ෂා කිරීමේ දී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ

එම අවස්ථාවේදී අදාළ තරුණයා සතුව තිබී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 02.2ක්.

පසුව සිදු කළ විමර්ශනවලදී ඔවුන්ගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

සැකකරු සහ සැකකාරිය වැල්ලම්පිටිය – සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Related posts

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

colombotoday

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

colombotoday