Colombo Today Local News

සේවකයකු ලවා ගිනි අවි සැගවීමට හදයි…. මාම් බිස්කට් මුස්ලිම් සමාගමේ හිමිකරු අත්අඩංගුවට….

සිය ආයතනයේ සේවකයෙකු ලවා ඔහුට අයත් ගිනි අවි කිහිපයක් සැඟවීමට උත්සහ කිරීමේදී මාම් බිස්කට් පුද්ගලික සමාගමේ හිමිකරු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එම ආයතනයේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරන සේවකයා පිස්ටලයක් හා වායු රයිෆල් දෙකක් රැගෙන යද්දි කටුගස්තොට පාලම අසළ ඇති ඝටිකාරාම පොලිස් මාර්ග බාධකය අසළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක නිළධාරියාගෙන් කළ ප්‍රශ්ණ කිරිම් වලදි පවසා ඇත්තේ තම ආයතනයේ ප්‍රධානියා මෙම අවි සැඟවීමට තමාට උපදෙස් ලබා දුන් බවයි

මේ වන විට සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් සිදුවන බව කටුගස්තොට පොලීසිය සඳහන් කරයි.

Related posts

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

“වෛද්‍ය උපාධිය ලබාදීමට සයිටම් ආයතනයට සුදුසුකම් නෑ” – වෛද්‍ය සභාව ශේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin