Colombo Today Local News

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

හොරණ – කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෙරලී යාමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බස් රථයකට දකුණු දිසාවෙන් ධාවනය කළ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් බස් රථයේ රෝදයකට යතුරුපැදිකරු යට වීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය සදහන් කර සිටින්නේ, අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වේරහැර කොතලාවල ආරක්ෂක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි යක්කමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

ජනපතිත් ආ ලෝක තැපැල් දින උළෙලේ ආගමික වතාවත් නෑ.. මහා සංඝරත්නය නැගිට යයි !

colombotoday

රාජ්‍ය සේවකයන්ට මෙදා අවුරුද්දේ හුලං.. ආණ්ඩුවට සල්ලි නෑ කියා උත්සව දීමනා නොගෙවයි

colombotoday

අවුරුදු 103ක් ආයු වළදා අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

colombotoday

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday

කුලියාපිටියෙනුත් බෝම්බ පාර්සලයක් හමුවෙයි

colombotoday

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday