Colombo Today Local News

සුසිල් ප්‍රේමජයන්ත හොර රහසේ මහින්දගේ ගෙදරට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ‍මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසට ගොස් ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා ඊයේ (15දා) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව මීට පෙර වාර්තා වුණි.

Related posts

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

colombotoday

20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

ගාලු මුවදොර මාරාන්තික උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි රෝහලට

colombotoday

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

colombotoday

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin