Colombo Today Local News

ගාලු මුවදොර මාරාන්තික උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි රෝහලට

ගාලු මුවදොර පිටියේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කර තිබේ.

ගෝඨාගෝ ගම විරෝධතාවට සහය පළ කරමින් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් මාරාන්තික උපවාසයක් ඇරඹූවේ පසුගිය 20 වැනිදායි.

මේ වන විට පූජ්‍ය මාතර විමලදේව හිමියෝ ගාලු මුවදොර පිටියේ උපවාසයේ නිරතව සිටිති.

Related posts

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday