Colombo Today Local News

සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු සිහිනය මාතරින් බොඳවෙයි

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලයට අනුව ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ මහතාට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව හිමිවනු ඇති බවට වාර්තා වෙනවා.

Related posts

අද දිව්රුම් දුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත කොළඔ අපරාධ කොට්ඨාශයට විරුද්ධව පැමිණිල්ලක්

colombotoday

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

colombotoday

JVP හා TNA එක්විය යුතුයි – සම්බන්ධන්

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

මල මිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහින දකිනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday