Colombo Today Local News

සිංහල මව්වරුන් වද කිරීම : චූදිත දොස්තර අත්අඩංගුවට… ඇමති බදියුදීන්ගේ අතිජාත ගෝලයෙක් !

කුරුණෑගල මහ රෝහලේ සේවය කරන වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව තමන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

සැක සහිත වත්කම් හේතුවෙන් මෙම අත්අඩංගුවටට ගැනීම සිදු කරන ලද බවද පොලීසිය සදහන් කරයි.

තමන් විසින් සිසේරියන් සැත්කම් 8000දක් කලේ යයි මෙම වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්‍ෂකවරයා ඉදිරියේ පිලිගෙන ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

ඊයේ සවස වෛද්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීෙම්දී මේ බව හෙලි කල බවද සදහන්ය.

අදාල වෛද්‍යවරයා පසුගිය මැතිවරණයේදී කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් එජාපයෙන් තරග කරන ලද්දේ ඇමති රිෂාබ් බදියුදීන්ගේ පක්‍ෂයේ කෝටාවෙනි.

පෙරේදා දිනයේ දිවයින පුවත් පත විසින් නම් ගම් කිසිත් නැතිව වාර්තා කර තිබුනේ තවුහිද් ජමාද් සංවිධානයේ වෛද්‍යවරයෙකු විසින් මෙරට සිංහල මවුවරුන් 4000ක් පමණ වද භාවයට පත් කර ඇති බවයි.

අදාල වෛද්‍යවරයා විසින් ව්‍යාජ ලිපි ලේඛන සකසා අලුත උපන් බිලිදුන් විකිණා ඇති බවත් ඉතා කෙටි කාලකින් අසීමිත ධනයක් උපයා ඇති බවටත් වාර්තා පල විය.

Related posts

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

එංගලන්තයේ හිද ආ පස්දරු මව කපා යතුරු පැදියක දමාගෙන ගිහින් කිඹුලන්ට කන්න දැමු බව අනාවරණය වෙයි

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ඉන්දියාව කණගාටුවෙන්.. ඉන්දියාව සතුටු කරන්න ත්‍රිමලේ වරාය දෙයි

colombotoday

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

ජනවාරියේ විපක්ෂ මන්ත්‍රීන් 10ක් එජාපයට.. කෙහෙළියත් ඒ අතර – හැරිසන් කියයි (Video)

colombotoday

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin