Colombo Today Local News

ජනවාරියේ විපක්ෂ මන්ත්‍රීන් 10ක් එජාපයට.. කෙහෙළියත් ඒ අතර – හැරිසන් කියයි (Video)

ජනවාරි මාසයේදී එක්සත් ජාතික පක්ෂයට අලුතින් මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසක් සම්බන්ධ වන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා පවසා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ද ඒ අතර වන බවයි.

 

Related posts

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

colombotoday

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

colombotoday

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධුරයට

colombotoday

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday