Colombo Today Local News

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය දිගටම !

දුම්රිය වැඩ වර්ජනයට මූලික වී ඇති ගැටලූ සම්බන්ධව ඊයේ (30 දා) කැබිනට් අනු කමිටු සාමාජිකයින් සහ වෘත්තිය සමිති අතර පැවැති සාකච්ඡුා අසාර්ථකවීම නිසා තවදුරටත් වර්ජනය ක‍්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

කෙසේ වෙතත් දුම්රිය සේවක වැටුප් ප‍්‍රශ්නය විසඳීම සඳහා විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් අද (01 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිිපත් කරන බව එම අනු කමිටු සාමාජිකයින් වෘත්තිය සමිති නියෝජිතයින්ට පොරොන්දු වී ඇත.

Related posts

විග්නේෂ්වරන් ඉල්ලීම් දැඩි කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් තව ඉල්ලයි !

colombotoday

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

Admin

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

Admin

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday