Colombo Today Local News

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

කොටි ත්‍රස්තවාදීන් පැරදා ජාතියට නිදහස ලබා දුන් මානුෂිය මෙහෙයුමේ සැමරුම් වෙනුවෙන් තබා තිබූ LTTE සංවිධානය බිමට සමතලා කර දැමූ කිලිනොච්චිය නගරය මැද පිහිටි යෝධ වතුර ටැංකිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

2000 වර්ෂයේ පමණ එම ප්‍රදේශයේ ඇති වූ දරුණු යුද ගැටුම් අතර තුර කොටි ත්‍රස්තවාදීන් විසින් මෙම යෝධ වතුර ටැංකිය විනාශ කර දමා ඇත.

පැවති රජය විසින් යුධ ජයග්‍රහණයේ සංකේතයක් වශයෙන් තබාගන්නට එය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට තිබු අතර ඊට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබිණ.

කෙසේ නමුත් මේ විනාශවූ වතුර ටැංකිය සන්හිදියාවට බාදාවක්යැයි පවසමින් එම ස්ථානයෙන් ඉවත් කිරීම යහපාලන ආණ්ඩුවේ බලධාරීන් තීරණය කර ඇත.

Related posts

ඩුබායි සුද්දා අධිකරණයට

Admin

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

ගිනි ගත් එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් රු මි 442ක් ගෙවයි

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

මා මරාදැමීමට තැත් කල දූෂිතයන් සමග තවත් ආණ්ඩු බෑ – ජනපති කියයි

colombotoday

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

colombotoday