Colombo Today Local News

හම්බන්තොට වෙඩි තැබීමක්

හම්බන්තොට, සුචි ගම්මානයේදී වෙඩි තබා 38 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(21) රාත්‍රියේ 9.00ට පමණ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, හම්බන්තොට, සිරිබෝපුර පදිංචි පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති අසත්‍ය බව සීලරතන හිමියෝ පවසති

colombotoday

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

මට කොටියා කියලා ගහන එකට හරිම දුකයි

Admin

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin