Colombo Today Local News

සති­ය­කදී ඇල්ලූ ගංජා හා මත්ද්‍ර­ව්‍ය වටිනා­කම රු. මිලි­යන 950ක්

නාවික හමු­දාව පසු­ගිය සතිය තුළ සිදු­කළ විශේෂ මෙහෙ­යුම් මගින් රුපි­යල් මිලි­යන 29 කට අධික වටි­නා­ක­ම­කින් යුත් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක් සම­ගින්, අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 950ක් සහ සැක­ක­රු­වන් තිදෙ­නකු නීතියේ රැහැ­නට හසු­කර ගෙන තිබේ.

උතුරු නාවික විධා­නය විසින් ඉකුත් 25,26, 27 දින­වල කරේ­න­ගර්, කෝවි­ලම්, මන්නා­රම, පුදු­කු­ඩි­ඉ­රිප්පු, වැල්වැ­ටි­තුරේ සිදු කළ මෙහෙ­යු­ම්ව­ලදී මෙම අත්අඩංගු­වට ගැනීම් සිදු කර තිබේ.

නාවික හමු­දාව විසින් පසු­ගිය සතිය තුළ සිදු ­කළ මෙහෙ­යුම් මගින් නාවික හමුදා භාර­යට ගත් කේරල ගංජා තොගයේ පම­ණක් වීථි වටි­නා­කම රුපි­යල් 296,145,00.00 පමණ (මිලි­යන 29.61) වන බවට විශ්වාස කෙරේ.

Related posts

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

ඇමති වසන්ත සේනානායක ස්වාධීන වෙයි…

colombotoday

නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව යෙදවීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday

කොළඹ වරාය නගරය ගැන විශේෂ තීරණයක්

Admin

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

colombotoday