Colombo Today Local News

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාපෙ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රිෙය් පැවැත්විණි.

ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍ය කබීර් හෂීම් සහ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යරයා සහභාගී වී ඇත.

කෙසේ වෙතත් එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යට අනාවරණය වී නැත.

Related posts

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

colombotoday

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

colombotoday

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

colombotoday

හෙළ උරුමය පුංචි ඡන්දයට එජාපයෙන් !

colombotoday

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday