Colombo Today Local News

ශ්‍රී ලාංකික තබ්ලිග් ජමාත් දෙදෙනෙක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තබ්ලිග් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ්-19 පාලනය කිරීමට ඉන්දීය රජය ගෙන ඇති නීති උල්ලංඝනය කරමින් පල්ලියක් තුළ රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වීසා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත. ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව එරට මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට කැඳවීමක්

colombotoday

වනජීවී ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්

colombotoday