Colombo Today Local News

‘ශ‍්‍රී ලංකා රජයේ අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ යැයි ආරාධනා පත‍්‍ බෙදයි

සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් ඇත.

ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා සහභාගී වන ලෙස ඉල්ලමින් ප‍්‍රාදේශීය මට්ටමේ සංවිධායකයන් විසින් මෙන්ම ආරාධනාවක් කර සකස් කර ඇත.

‘අපගේ රජයේ ගරු අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා’ ලෙස ආරාධනා පත‍්‍රවල සදහන්ව ඇත.

රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා භාවිතා කරන ලද ලබන්නේ ද එදින රැස්වීමට සහභාගි වන නාමලේඛනය පමණක් යැයි ද ආරාධනා පත්‍රවල දැක්වෙයි.

Related posts

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

”ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය අද තැන තැන කඩ සල්පිල් ගානට වැටිලා” – අස්ගිරි අනුනාහිමියෝ පවසති

colombotoday

“සැකය තහවුරුයි.. ජනපති සිරිසේන පඹයෙක්.. රූකඩයක්, ඔහුම ඔප්පුකර පෙන්නුවා” – ජවිපෙ

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් සියල්ල අක්‍රීයයි.. රවීගේ එක විතරක් වැඩ !

colombotoday

රාජිත ට සිතාසි

colombotoday