Colombo Today Local News

ශ්‍රී ලංකාවට සිදුකරන විදේශ අතපෙවීම් ගැන මියන්මාර් නායිකාවගේ බලවත් විරෝධය

මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා අතර හමුවක් කවුන්සිල් නායිකා නිල නිවසේදි සිදු විය.

එම හමුවේදි රාජ්‍ය කවුන්සිලයේ නායිකා හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි මහත්මිය පවසා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල්  ලෙස ශ්‍රි ලංකාව හා මියන්මාරය වැනි රාජ්‍යයන්  ඉදිරියට යාමේදි විවිධ විදේශ රටවල් වලින් සිදු කරන විදේශ අතපෙවිම් ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවට ඉදිරියට තම රටේ පුර්ණ සහයෝගය ලබා දෙන බවත් ඉදිරියේදි ලංකාවේ සංචාරයක් සදහා එක්වන බවද ඇය මෙහිදි තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

Related posts

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

චම්පිකගෙ මෙගා පොලිස් ඇමතිකමෙන් කොටසක් ගලවා ෆොන්සේකාට දෙයි!

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට

Admin