Colombo Today Local News

වෙන මොකුත් එපා. අපේ රටයි ජාතියයි බේරලා දෙන්න. මාතර ‌දෙණිපිටියේ මව්වරු ගෝඨාගෙන් ඉල්ලයි

“වෙන මොකුත් එපා. අපේ රටයි ජාතියයි බේරලා දෙන්න.” යැයි මාතර ‌දෙණිපිටියේ මව්වරු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ ඊයේ (20) මාතර ප්‍රදේශයේ පැවැත්වූ ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදීයි.

එම ඉල්ලීම සිදුකල අවස්ථාවේ ලබාගත් දර්ශන….

Related posts

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

පාර නුවරට… සල්ලි ගෙදරට !

colombotoday

හෙරොයින් කිලෝ 2ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

දුර්ලභ පඬු කරඳ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර

colombotoday