Colombo Today Local News

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

තමාට සුපිරි එන්ජිමක් සහ සුපිරි ඩයිනමෝවක් තිබෙන බවත්, එබැවින් ජවයෙන් යුතුව ජනතාවට වැඩකළ හැකි බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.‍

මෙය තමන්ට ශක්තිය තිබෙන හොදම කාලය බවත්, ගැහි ගැහි යන තුරු දේශපාලනය නොකර තරුණ පිරිසකට බාරදී පැත්තකට වන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ නාවලපිටයේ දී පැවති ජන රැළියක් අමතමිනි.

https://youtu.be/uMCQQauGeqs

Related posts

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

“රනිල් ජනාධිපතිවුණොත් හාමුදුරුවන්ට පු* අරියි” – රන්ජන්-හිරුණිකා හඩපටය නිකුත් වෙයි

colombotoday

කේරළ ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවන් 5ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday