Colombo Today Local News

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

රටට සිදුවීමට ගිය විනාශය වලක්වන්නට තමනට හැකියාව ලැබුණු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

ඇමති ධුරයක් හා කෝටි 50ක මුදලක් ලබදීමට ගත් උත්සාහය හෙලිදරවු කිරීම මගින් මෙම කටයුත්ත තමන් සිදු කලේ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථිවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

Admin

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday

ආදාහනාගාරවල තදබදයෙන් රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.

colombotoday