Colombo Today Local News

විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි

ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Related posts

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

රන්ජන් නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාරයට

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday