Colombo Today Local News

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

sujeewa senasinghe

රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව ජනතාවට මෙන්ම තමන්ටද හොද නැති බව දැනෙන බව සුජීව සේනසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් දෙවැනි වන ලෙස වැඩිම මනාප ලබාගත් තමන්ට ඇමති ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන් පාක්ෂිකයන්ද ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.

[fbvideo link=”https://www.facebook.com/sudu.putha.54/videos/1105790109508607/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“අස්ගිරි නිවේදනය වැරදියි.. සංහිදියාවට පටහැනියි“ – දඹර අමිල හිමි මහා නාහිමිටත් උඩින් යයි

colombotoday

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරු ආණ්ඩුවේ තනතුරු අත්හරිති

colombotoday

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

TIDයේ හිටපු ප්‍රධානියා ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday