Colombo Today Local News

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් බලපත‍්‍රයක් නොමැතිව ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු මැදවච්චිය, සියඹලාගස්කඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කෙරෙන සජීව පතරොම් 02 ක්ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි සියඹලාගස්කඩ, කැදැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

colombotoday

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin