Colombo Today Local News

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවතේ කඩ පේලියක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ ඔවුන්ගේ ගිනි නිවන රථ 10ක් මෙම ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බවය.

ගින්න හේතුවෙන් ගාලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනයට ද බාධා සිදුව ඇති බව වාර්තා වේ.

Related posts

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin

කූඩුවේ ඉන්න රන්ජන් ‘ද ගේම්’ බලයි

colombotoday

ගජ මිතුරන්ගේ ණය බොල් ණය ලෙස කපාහැරලා… ආණ්ඩුව රාජ්‍ය බැංකු දෙක මහ දවාලේ මංකොල්ල කනවා…

colombotoday

“පොල් ගහල වැඩක් නෑ.. ආණ්ඩු පෙරළන හැටි මගෙන් අහගන්න” – ඇමති මංගල

colombotoday

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

“අවුරුදු පහකට බලයට ආපු මිනිහට අනාගත පරම්පරා විස්සක් තිහක් උකස් තියන්න බෑ” – විජයදාස නැවත හඬ අවදිකරයි

colombotoday