Colombo Today Local News

“පොල් ගහල වැඩක් නෑ.. ආණ්ඩු පෙරළන හැටි මගෙන් අහගන්න” – ඇමති මංගල

පොල් ගසා ආණ්ඩු පෙරළීමට බැරි බවත්, ආණ්ඩුව පෙරළන්නට හිටපු ජනපතිවරයාට අවශ්‍යනම් තමාගෙන් උපදෙස් ගන්නා ලෙසත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේහපාලන ස්ථාවරභාවයක් සැති බවත් තැන තැන පොල් ගැසීමෙන් එය පැහැදිළි වන බවත්ය.

ආණ්ඩු පෙරළන්නේ මෙහෙමයි

Related posts

අලුත්ම බෝම්බ 10ක් මුලතිව් පාලමක් යටින් හමුවෙයි…

colombotoday

කට නිසා රාජිත හොට බිම ඇන ගනී.. මාධ්‍ය හමුවේ කළ අපහාසයට වන්දි ඉල්ලා නඩු දමයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday