Colombo Today Local News

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බවත්, එම නිසා අවස්ථාවක් ලැබුණු වහාම ආණ්ඩුව නැවත වතාවක් පෙරළා දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

පළමු අවස්ථාවේදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත්, එහෙත් ගොඩනැගෙමින් තිබෙන නව බලවේගයට අනුව ආණ්ඩු බලය ලබාගන්නා බවත් එම පක්‍ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

එසේ  නොමැති නම්, වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම‍ට තම පක්ෂය ඇතුළු කණ්ඩායමේ සහයෝගය ලබාදෙන බවත් අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

Related posts

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin

“මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා“ හිස්බුල්ලාගේ කතාවට බොදු බලෙන් අමුතු ප්‍රතිචාරයක් !

colombotoday

කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි

colombotoday

කොළඹ නගරයේ ඉදිකිරීම් 150 ක් පමන අවදානම් තත්වයේ

Admin

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday