Colombo Today Local News

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක යැයිද ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්‍රහ කරමින් සිටින්නේ යැයිද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද ලංකාවේ හැම දුම්රියක්ම ප්‍රමාද වන බව කී මන්ත්‍රීවරයා මිනිසුන් වෛර බැඳ ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ නමුත් දුම්රිය ප්‍රමාදයට ඇත්ත හේතුව තවම රටට කියා නැතැයි විජිත හේරත් මහතා කීය.

දුම්රිය ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව පරිපාලන දුබලතාවය බව කී මන්ත්‍රීවරයා එමෙන්ම උපාංග නැති අතර පුහුණු තාක්ෂණික සේවකයන්ගේ හය දාහක පමණ පුරප්පාඩුවක් තිබෙන බව සඳහන් කළේය.

Related posts

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

Admin

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday

බලවතෙකුගේ සහයෙන් දුමින්ද සිංගප්පූරුවට.. “යහපාලනේ හෙළුවෙන් දුවන්න යයි“ කැෆේ කිපී මෙසේ කියයි

colombotoday