Colombo Today Local News

ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියට ඇතුළුවීම තහනම්

යුරෝපයේ බොහෝ රටවලට සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 12කට සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය කටයුතු කරයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, කෙන්යාව, ජිබුටි රාජ්‍යය, සෝමාලියාව සහ ස්විට්සර්ලන්තය එම රටවල් වේ.

රට තුළ වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යාමත් සමඟ ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

Related posts

රේගු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු නිමකරයි

colombotoday

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

“ජන.8 විප්ලවයට වැඩියෙන්ම දායකවූයේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා” – රාජිත

colombotoday

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday