Colombo Today Local News

“ජන.8 විප්ලවයට වැඩියෙන්ම දායකවූයේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා” – රාජිත

rajitha sena232තමන් මුස්ලිම් අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අලුත්ගමදී පැවති ජනහමුවක් අමතමින් රාජිත අමාත්‍යවරයා පැවසූවේ එදා භික්ෂූන් වහන්සේලා විසින් මුස්ලිම් ජාතිකයන්ගේ කෑම වට්ටෝරුව ගැන තීරණ ගත්තද අද එසේ කරන්නට කාටවත් ඉඩක් නොදනෙ බවයි.

2015 ජනවාරි 8 වූ වෙනසට මෙරට ජාතියක් ලෙස වැඩියෙන්ම දායක වූයේ මුස්ලිම් ජනයායි. එදා රට ආරක්ෂා කරනවා කිවුවේ රාජපක්ෂලා ආරක්ෂා කරන එකටයි. ඒත් අද යහපාලන රජය ජනතාව ආරක්ෂා කරනවා. අපි සුදුවෑන් යුගය අවසන් කලා. ජාතික සමගිය අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි යන්න අපි සිතුවා. යෑයිද ඔහු පැවසීය

 

Related posts

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

colombotoday

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin

ඥානසාර හිමි වහා අත්අඩංගුවට ගන්න. ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

colombotoday

අටළුගම ෆතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් ජාතිකයන් 10ක් අත්අඩංගුවට

colombotoday

අවුරුදු 28ක් වසා තැබූ මාර්ගයක් ජනපති විවෘත කරයි

colombotoday