World

රුසියානු ගුවන් යානය දරුවන් 17ක් ඇතුළු මගින් 217ක් සමග සම්පුර්ණයෙන්ම විනාශයි

CSokcREUcAAaj7p.jpg-large

මෙම අනතුරට ලක්වුණු ගුවන් යානය ඉතා හොද පියාසර තත්වයේ පැවතුනු අවුරුදු 18ක් පමණ පැරණි යානයක් බවයි රුසියානු වාර්තා සදහන් කරන්නේ. ඊජිප්තුවට ඉහල අහසේදී ගුවන් යානය සහ පාලක මැදිරිය අතර තිබුණු සියලුම සම්බන්දතා ගිලිහි ගොස් තිබුන අතර යානය සම්පුර්ණයෙන්ම විනාශවී ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ මේ වනවිට තහවුරු කර තිබෙනවා.

මේ වනවිට ඊජිප්තු ආරක්ෂක අංශ විසින් මළසිරුරු සොයාගනිමින් පවතින අතර පරීක්ෂණ සදහා තම රටෙහි පුර්ණ සහය රුසියාවට ලබා දෙන බව දුර කථනය ඔස්සේ රුසියානු ජනපති ඇමතු ඊජිප්තු නායකයා සදහන් කර තිබෙනවා.

Related posts

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

colombotoday

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට නේපාල විදේශ අමාත්‍යවරයාගේ නිල විරෝධය

colombotoday

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

චීනයට එරෙහිව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව එක්ව කඳවුරු බඳී

colombotoday