Colombo Today Local News

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි !

රජයේ ආයතනවල සභාපති අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට සදහා සිව් පුද්ගල කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම්කර ඇත.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති සුසන්ත රත්නායක, මාස් හෝල්ඩින් සමූහයේ හිටපු සභාපති ඩයන් ගෝමස් යන මහත්වරුන් මෙසේ පත් කොට ඇත.

Related posts

මහ විනාශයකට කොටියා කුරුමාණම් අල්ලලා.. අත්අඩංගුවට ගත්තේ මාසයක මෙහෙයුමකින් !

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

පොලිස් අණ නොතැකේ.. මන්නාරමේ කොටි සුසාන භූමියක පහන් දල්වා මියගිය කොටි සමරති

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin