Colombo Today Local News

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

ගාලු පාර (කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය) වැල්ලවත්ත ප්‍රදේයෙන් අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිතරව සිටින බව වාර්තාවේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්ධන ලබාදෙන ලෙසටයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

එම ප්‍රදේශයෙන් ගමන් කරන ජනතාවට මුහුදු මාර්ගය ඔස්සේ රථ වාහන ධාවනය කිරීමට හැකියාව පවතී.

Related posts

මඩකලපු සිංහලයන්ගේ ඛේදජනක ඉරණම ගැන අම්පිටියේ හිමියෝ හඩ අවදි කරයි !

colombotoday

මුඛ ආවරණ ගිනි තබා ෆාමසියකට මුද්‍රා තබයි

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට…

colombotoday

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා විසි කල තරුණයකු අල්ලයි

colombotoday

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday