Colombo Today Local News

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහා මීට සුළු මොහොතකට පෙර කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අසභ්‍ය දර්ශන අඩංගු සීඩී තැටි තොගයක් සහ අනවසර ගිනි අවියක් ද මන්ත්‍රීවරයාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

සහරාන් සමඟ කිසිදු සබඳතාවක් නැතැයි කියන හකීම් මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකටවත් “පිහියක්” නැතිලු

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

colombotoday

අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට සැපයීම වහාම අත්හිටුවයි

colombotoday