Colombo Today Local NewsHot News

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

Cabinet_5

යහපාලන ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන වංචා දූෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිතිවරයාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් අධීක්ෂණය යටතේ එම කමිටුව පත් කෙරෙනු ඇත. මේ අතර ජනාධිපතිවරයා පසුගිය දිනෙක අවධාරණය කර සිටියේ යම් මැති ඇමැතිවරයකුට එරෙහිව යම් දූෂණ අක්‍රමිකතා චෝදනාවක් එල්ල වුවහොත් තරාතිරම නොබලා ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවය.

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin

“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගල

colombotoday

රටපුරා විහාරස්ථාන වර්ගීකරණය කෙරේ… දානයවත් නැති විහාරස්ථාන 1940 ක් !

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

රාජිතට ඇප නෑ

colombotoday

අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයි

Admin