Colombo Today Local News

මුස්ලිම් කටයුතු ඇමති හලීම් විසින් තවුහිත් ජමාද් පල්ලි 400 වැඩි ප්‍රමාණයක් රෙජිස්ටර් කරලා…

සහරාන්ගේ අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට මුස්ලිම් කටයුතු ඇමති හලීම්ගේ මල්ලී පාහිම් විසින් සහරාන්ගේ ත්‍රස්ථවාදී ක්‍රියා වලට සහය දුන් බවට බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් කියා සිටියේය.

අද (19) දින අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් කල කැදවිමකදී මේ බව කියා සිටියහ.

තේරීම් කාරක සභාවේ සාක්ෂි ලබාදුන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ප්‍රකාෂයක් සිදුකල මුස්ලිම් කටයුතු ඇමති හලීම්ගේ මල්ලී පාහිම් විසින් සහරාන්ගේ ත්‍රස්ථවාදී ක්‍රියා වලට සහය දුන් බවට සිදු කල ප්‍රකාෂයක් සම්බන්දයේන කල පැමිණිල්ලක ප්‍රකාෂයක් ලබාගැනිමට හිමියන් කැදවු බවයි.

මෙහිදි හිමියන් සදහන් කර සිටියේ හලීම් ඇමති වරයා විසින් තවුහිත් ජමාද් පල්ලි 400 වැඩි ප්‍රමාණයක් රෙජිස්ටර් කර ඇති බවත් එයින් සහරාන්ගේ දියුණුවට දායක වුනේ හලීම් විසින් බව හිමියන් කියා සිටියේය.

සහරාන් විසින් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය සම්බන්ව දායකත්වය ලබාදුන් මෙම පුද්ගලයන් හට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස හිමියන් මාධ්‍ය වෙ අදහස් දක්වමික් කියා සිටියහ.

Related posts

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

colombotoday

ව්‍යවස්ථාදායක සභාව මේ සති අගදී මුල් වරට රැස්වෙයි

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

JVP කැසිනෝ ගසති ?

colombotoday

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

පියා රිළවුන්ට තැබූ වෙඩිල්ල දියණියට වැදී රෝහලේ…

Admin