Colombo Today Local News

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස 3 යි…

මිලේච්ච ඉස්ලාම් අන්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර මාළාවක් එල්ල කර අහිංසක ජීවිත 300කට අධික ප්‍රමාණයක් ඝාතනය කර අදට මාස 3ක් සපිරේ.

අප්‍රේල් 21 කිතුණු බැතිමතුන්ට සුවිශේෂී වු වන පාස්කු ඉරිදා, ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම සමස්ත ලෝක වාසීන්ටම ශෝක දිනයක් බවට පත්විය.

ඒ කොච්චිකඩේ, කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක මෙන්ම දෙහිවල සහ දෙමටගොඩ ආදී ස්ථාන 08ක සිදු වූ පිපිරීම් හේතුවෙනි. කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ, කටාන කටුවාපිටියේ සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන දෙකක මෙන්ම කොළඹ ෂැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන සුපිරි හෝටල පරිශ්‍රවල මෙම පිපිරීම් මාලාව සිදුවිය.

Related posts

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

colombotoday

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

Admin