Colombo Today Local News

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ආර්ථිකයේ පරිවර්ථනයක් සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින්ගේ ජනහමුවක් මරදාන සුදුවැල්ල ප්‍රදේශයේදී පැවැත්විය.

එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සිය ජයග්‍රහනයෙන් පසුව ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන බවය.

ඒ අනුව ජනතාවට ආයෝජනය, පරිබෝජනය සහ ඉතිරිය සිදුකළ හැකි බවත් එයින් සිදු වන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම බවත් ඒ මහතා පැහැදිලි කළේය.

Related posts

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 12ක් රෝහලේ…

Admin

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

රට රැක්ක සෙබල විරිය සාගතයෙන් රට මුදවන්න යොදවයි

colombotoday

රණවිරු දියණියගේ පැමිණිල්ල ඉවත දමා UN ලොක්කෝ සැගවෙති (Video)

colombotoday