Colombo Today Local News

මහ සෙනගක් නුවරට ඇදෙයි… රතන හිමිට සහයට රට පුරා උපවාස !

රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි, හිස්බුල්ලා යන අන්තවාදීන් තනතුරුවලින් පහකරන ලෙස ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර දළදා මළුවේ ආරම්භ කර ඇති උපවාසයට රට පුරා සහය පළවෙමින් පවතී.‍

මේ වන විට අති විශාල පිරිසක් මහනුවර මහ මළුවට පැමිණෙමින් පවතින අතර, මහනුවර නගරයේ කඩ සාප්පු අද දිනයේ වසා දැමීමට ද නියමිතය.‍

මේ අතර රතන හිමියන්ට සහය පලකරමින් ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයෙක්ද උපවාසයක් අරඹා ඇති අතර, රට පුරා ස්ථාන කිහිපයකදී සිංහල හා හින්දු සංවිධානද උපවාස ආරම්භ කර ඇත.

අදාළ පුද්ගලයන් වහාම ධුරවලින් පහකර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස සියල්ලෝ එක හඩින් ඉල්ලා සිටිති.

Related posts

ඛනිජ තෙල් වර්ජනය තව දුරටත්.. රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිග පෝලිම් !

colombotoday

කථානායක ඥාති සංග‍්‍රහයක: සහෝදරයන්ට සහ පුතනුවන්ට ලබා දී ඇති තනතුරු මෙන්න

colombotoday

කොටින්ට ඔත්තු දුන් හමුදා කපිතාන් සාන්ඡ් මොහමඩ් නිදහස්‌

colombotoday

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday

බැදුම්කර පගාව 118දෙනා හෙළි නොකළොත් ජනපති කාර්යාලය වැටලීමට සූදානම්

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday