Colombo Today Local News

මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙ

අනුර-කුමාර-600x401ප්‍රජාතාන්ත්‍රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශය හකුලමින් ආණ්ඩුව ගෙනයාමට ආණ්ඩුව ගන්නා උත්සාහය නවතා දැමීම සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලා එච්.එන්.ඩී.ඒ. ශිෂ්‍යයන් සිදුකළ සාමාකාමී උද්ඝෝෂණයට හිතුවක්කාරී මෘග ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආණඩුව පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් මර්ධනයක් දියත් කිරීමද යන සැකය මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ වැඩි දුරටත් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (1) පැවති මාධ්‍ය හමුවකදීයි.

Related posts

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද

colombotoday

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

colombotoday