Colombo Today Local News

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද (25)දින පැවැත්වෙන අතර අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිතය.

එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර විදුලිබල, ධීවර, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභා අද රැස්වීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

කෝටි 12ක ගල්අගුරු ගැහිල්ලක්..! රංජිත් මෛත්‍රීව දොට්ට දමයි

colombotoday

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය පරික්ෂාවට පොල්තෙල් සම්පල් 125ක් අරන්

colombotoday