Colombo Today Local News

මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක පුටුවේ වතුර හලයි…

අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුරදී කථානායකවරයාගේ ආසනය දෙසට මන්ත්‍රීවරුන් විවිධ ද්‍රව්‍ය වලින් පහර දෙන ආකාරය දක්නට ලැබිණි.

කථානායකවරයා පිටව යෑමෙන් අනතුරුව එතැනට පැමිණි මන්ත්‍රී ප්‍රසන්න රණවීර කථානායක අසුනට වතුර හලා ඇති අතර පාර්ලිමෙන්තු සේවකයන් එය පිරිසිදු කිරීමට කටයුතු කරමින් සිටිනු දැකගන්නට ලැබිණි.

කතානායක වරයා දෙසට කසල බදුනකින් ප්‍රහාරයක් එල්ලවූ බවද වාර්තා වෙයි.

Related posts

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

colombotoday

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

colombotoday

බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…

Admin

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin