Colombo Today Local News

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබිණ.

එම නියෝගය අත්හිටුවන්නැයි ඔවුන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අනුව අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

ගෝඨාභයගේ නඩුව 04 විභාගයට ගනී… දිනපතා විභාගයට ගැනීමට තීන්දුයි…

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

colombotoday

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin