World

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් දින 10කට පසුත් රෝග ලක්ෂණ පෙන්වීම, දැඩි උණ හා කැස්ස නිසා ඉරිදා පස්වරුවේ ඔහු රෝහල් ගත කෙරුණි. 

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව වාර්තා වීමත් සමඟ ලෝක නායකයෝ රැසක් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළහ.

බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් බාරගෙන කටයුතු කරයි . 

Related posts

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

Admin

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday