Covid 19

බස්නාහිර පොලිස් නිලධාරීන් 250කට කොරෝනා

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් ඉන් නිලධාරීන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර 250 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස්නාහිර පළාතේ නිලධාරීන් 317 දෙනෙකු යොමුකර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමුකර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1,447කි.

Related posts

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

අද දැනට ආසාදිතයින් 1077ක්

colombotoday

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගනී

colombotoday

තවත් කොවිඩ් මරණ 28ක්

colombotoday

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday

ගෙවුණු දිනයේ හදුනා ගත් ⁣කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday