Colombo Today Local News

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් -19 හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද ‍(07)දින සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම තීරණය අද දින සිට 2020.10.16 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම කාලය තුළ ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2020.11.15 දින දක්වා දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

colombotoday

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin