Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රභල ඇමතිවරු කිහිප දෙනෙක් මේ වන විට තම අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

ඊයේ(12) රාත්‍රියේ රැස්වූ ශ්‍රිනිප විධායක සභාව විසින් රජයෙන් ඉවත්වීමට ගත් තීරණය හේතුවෙන් අමාත්‍යංශවලින් ඉල්ලා අස්වීමට පෙර මෙලෙස භාණ්ඩ ඉවත් කර ගැනීම සිදුවෙන බවයි වාර්තා වන්නේ.

Related posts

2022 වසරේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළට

Admin

අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්න

Admin

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

colombotoday

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday

ඇමති අරුන්දිකගේ ජීප් රථය කරනම් ගහයි.. තිදෙනෙක් රෝහලේ..

colombotoday

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin