Colombo Today Local News

බදුල්ල අපේක්ෂකයෙක් ඡන්ද දායකයන්ට 5000 බැගින් කෝටි දෙකක් බෙදලා

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් කෝටි දෙකක මුදලක් රුපියල් 5000 බැඟින් ඡන්ද දායකයන්ට බෙදා දී ඇති බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක පවසයි.

ඔහු මෙම අදහස් පළකලේ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.

මෙවැනි වියදම් සළකා බැලීමේදී මැතිවරණය තුළ සම බිමක් නිර්මාණය වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවයි ඔහු පවසන්නේ.

”අසීමිත මුදල් භාවිතය තුළ යම් අකාරයකට අපේක්ෂකයන්ට හැකියාවක් ලැබිල තියෙනවා තමන්ගේ ජයග්‍රහණයක් සනාථ කරගන්න”ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීම අගොස්තු 11… ගෝඨා ට වෙන දේ මෙන්න

colombotoday

ශිරාල් නිසා ආණ්ඩුව අභ්‍යන්තර අර්බුධයක

colombotoday

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

වෙහෙරහැර රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි

Admin

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday